Midiyala Hot News

Blogger news

Saturday, November 23, 2013

Published on Sunday, 24 November 2013 12:28
Daya jony 410px 24-11-13වයඹ පළාත් සභාව තුල මහ ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරමින් සිටින සේවාව අගය කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී දයාසිරි ජයසේකර සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු දෙපාර්ශ්වයන් අතර විශාල ලෙස ගැටුම් ඇවිල ගිය අතර ඉන් පසුව ඔවුන් දෙදෙනා ප‍්‍රසිද්ධ වේදිකාවක එක්ව සිටීමට දක්නට ලැබුනේ මෑතකදීය.
නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඊළඟ ජනාධිපතිවරණයේදී දයාසිරි ජයසේකර මහ ඇමතිතුමන් සමඟ එකට එක් වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවයි.
උත්සවය සඳහා වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතාද සහභාගී විය.

No comments:

 

Follow On Facebook

F (Space) Msg1st Sent To 40404

Midiyala Background

Most Reading

Tags

Midiyala Hot News Presentetion. Powered by Blogger.