Midiyala Hot News

Blogger news

Sunday, November 24, 2013

අයවැයෙන් පෙට්‍රල්,ඩීසල් ගණන් උස්සයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 21වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියට අනුව පෙට්‍රල් සහ ඩීසල් සඳහා වූ බදුද ඉහළ දමා තිබේ.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 27ක බද්දක්ද ඩීසල් ලීටරයක් සදහා රුපියල් 03ක බද්දක්ද පනවා ඇත.

No comments:

 

Follow On Facebook

F (Space) Msg1st Sent To 40404

Midiyala Background

Most Reading

Tags

Midiyala Hot News Presentetion. Powered by Blogger.