Published on Sunday, 24 November 2013 12:28
පසුගිය පළාත් සභා මැතිවරණයේදී දයාසිරි
ජයසේකර සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු දෙපාර්ශ්වයන් අතර විශාල ලෙස ගැටුම් ඇවිල
ගිය අතර ඉන් පසුව ඔවුන් දෙදෙනා ප‍්‍රසිද්ධ වේදිකාවක එක්ව සිටීමට දක්නට
ලැබුනේ මෑතකදීය.
නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක්
අමතමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඊළඟ
ජනාධිපතිවරණයේදී දයාසිරි ජයසේකර මහ ඇමතිතුමන් සමඟ එකට එක් වී ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවයි.
උත්සවය සඳහා වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතාද සහභාගී විය.
No comments:
Post a Comment